News Line| Off Air
Generic placeholder image

Nov
16

113 තියෙන අයට ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුයි – වෙල්ගම

1218 Views


113 තියෙන අයට ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුයි – වෙල්ගම

මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතරය ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

“මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතර ඉන්න පැත්තට බලයදීම සුදුසුයි කියන එක මගේ හැඟීමයි. තවම හැබැයි ඒක හරියට සිද්ධවෙලා නෑ. ඒක කතානායකතුමාගේ දුර්වලකමක්. සීට් එකේ ඉදගෙන ඇගිල්ල තිබ්බානම් බෝඩ්එකට එනවා.

මේ රට ගැන හිතන්න ඕන. කිසම රටකින් අපේ මන්ත්‍රීවරයෙකුට වීසා එකක් ලැබෙයි කියලා. මේක හරිම කනගාටුදායක තත්ත්තවයක්. අපි බලලොභී වෙන්න නරකයි. අපි විපක්ෂයේ වාඩි වුණත් ආණ්ඩුවේ වාඩි වුණත් බහුතර මතයට ගරු කළ යුතුයි. 113 තියෙන අයට ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුයි. “


News Articles
Latest Videos
Most Popular Post