News Line| Off Air
Generic placeholder image

Nov
16

නාමල් සමාව ඉල්ලුවා – පාඨලී

1161 Views


නාමල් සමාව ඉල්ලුවා – පාඨලී

පාර්ලිමේන්තුවේදී ඊයේ තමන්ට මුහුණ පෑමට වූ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට පැමිණියේ එම පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.

මෙසේ සාකච්ඡා කරමින් සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ගැටලුව අවසන් වූ බවත් ඔහු පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post