News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

493 Views


පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින්පා ර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඊයේ සහ පෙරේදා දිනවල ද පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. පොලිස් කැරළි මර්දන ඒකකය ද එහි කැඳවා සිටි බවයි වාර්තාකරුවන් පැවසුවේ. කථානායකවරයාගේ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද එහි කැඳවනු ලැබුවා.

පාර්ලිමේන්තුව අද දහවල් 01.30ට රැස්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post