News Line| Off Air
Generic placeholder image

Nov
16

කථානායකවරයා හදිස්සියේ තවත් තීරණයක් ගනී..!

1053 Views


කථානායකවරයා හදිස්සියේ තවත් තීරණයක් ගනී..!

කථානායක කරූ ජයසූරිය මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා. අද (16) උදෑසන 11.30ට පමණ මෙම රැස්වීම පැවත්වෙනු ඇති බවටයි වාර්තාවන්නේ.

එමෙන්ම අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමටද නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post