News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ජනපතිට මල්වතු මහ නාහිමියන්ගෙන් ලිපියක්

1091 Views


ජනපතිට මල්වතු මහ නාහිමියන්ගෙන් ලිපියක්

මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමින්වහන්සේ ජනපතිට ලිපියක් එවා තිබෙනවා.පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි එක්ම ලිපියේ සඳහන් වෙනවා.

පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.


News Articles
Latest Videos
Most Popular Post