News Line| Off Air
Generic placeholder image

Nov
16

ආණ්ඩු පක්ෂය මිරිස් වතුරෙන් විපක්ෂයට ගසයි

1397 Views


ආණ්ඩු පක්ෂය මිරිස් වතුරෙන් විපක්ෂයට ගසයි

පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේදී ආණ්ඩු පක්ෂය විසින් මිරිස් වතුර ප්‍රහාරයක් විපක්ෂයට එල්ල කර තිබෙනවා.මේ පිළිබදව මාධ්‍යයට නිවේදනයක් නිකුත් කල විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ඔහුට මෙන්ම තවත් බොහෝ පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post