News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

852 Views


ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ජනාධිපතිවරයා විසින් ගොනු කරන ලද පෙත්සම් විභාගය කිරීම සදහා සම්පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා ගනිමින් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (16) මෝසමක් ගොනු කරමින් විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post