News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ජයවික්‍රම පෙරේරාට මිරිස් කුඩු ප්‍රහාරයක්

965 Views


ජයවික්‍රම පෙරේරාට මිරිස් කුඩු ප්‍රහාරයක්

පාර්ලිමේන්තු සංකීරණයේ පැවති උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ වන විට පාර්ලිමේන්තු රෝහලේ ප්‍රථිකාර ලබන් සිටින බව වාර්තා වනවා.

ජලය පිරවු බෝතලයකට මිරිස් කුඩු මිශ්‍ර කර එල්ල කළ ප්‍රහාරකින් මන්ත්‍රීවරයාගේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

කවුරුන් විසින් මෙම මිරිස් කුඩු ප්‍රහාරය එල්ලවුයේද යන්න තවමත් අනාවරණය වී නැති අතර අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිටි දිශාවෙන් මෙම මිරිස් කුඩු මිශ්‍ර කරන ලද ජල බෝතල පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post