මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින නැවත වතාවක් පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරි වතාවරණය පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ තම නිල ෆේස්බුක් පිටුව හරහායි.
අද දින පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප්‍රධානතම හේතුව වන්නේ කථානායකතුමාගේ අත්තනෝමතික පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයයි. වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කරගනිමු යනුවෙනි. දේ ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..!