News Line| Off Air
Generic placeholder image

Nov
17

අගමැති හා ආණ්ඩු පක්ෂ කණ්ඩායමය මේ මොහොතේ විශේෂ හමුවක

965 Views


අගමැති හා ආණ්ඩු පක්ෂ කණ්ඩායමය මේ මොහොතේ විශේෂ හමුවක

අගමැතිය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් අතර සාකච්ඡාවක් මේවනවිට පැවැත්වෙනවා . ඒ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ සහ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ


News Articles
Latest Videos
Most Popular Post