සාකච්ඡාවකට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද්‍රවිඩ ජාතික සන්ධානයට ආරාධනා කර තිබෙන බවයි ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුලු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට පස්වරු 5 ට එම සාකච්ඡාවට පැමිණෙන ලෙසටයි ජනාධිපතිවරයා ආරධනා කර ඇත්තේ.