News Line| Off Air
Generic placeholder image

Nov
17

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්…?

1566 Views


කතානායකට එරෙහිව විශ්වාසභංගයක්…?

කතානායක කරු ජයසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කලා.කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කළ හැකි වුවද, ඊට පෙර විසඳාගතයුතු මූලික ප්‍රශ්න රැසක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව අවධානය යොමු කරනා බව මාධ්‍යවේදියකු කළ විමසුමට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post