News Line| Off Air
Generic placeholder image

Nov
17

මිරිස් කුඩු නෙමෙයි පැණි බීම ජාති දෙකක් කවලම් කරලා ගහලා තියෙන්නේ එස්.බී කියයි

1184 Views


මිරිස් කුඩු නෙමෙයි පැණි බීම ජාති දෙකක් කවලම් කරලා ගහලා තියෙන්නේ එස්.බී කියයි

ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සහ පොලිසියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්දයෙන් මාධ්‍යයවේදීන් ඉදිරිපත් කල ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් එස්.බී දිසානායක පවසා සිටියේ එය මිරිස් කුඩු හෝ තීන්ත ප්‍රහාරයක් නොව පැණි බීම වර්ග දෙකක එකතුවෙන් සෑදු දියරයක් බවයි. එම ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ තමන් සිටියේද පොලිසිය සිටින පැත්තේම බවද ඔහු පවසා සිටියා. නමුත් පාර්ලිමේන්තු වෛද්‍ය අංශය පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ඇස් තුල තිබී මිරිස් කුඩු ඉවත්කල බවයි.


News Articles
Latest Videos
Most Popular Post