News Line| Off Air
Generic placeholder image

Nov
18

රජය වෙනුවෙන් ඩීල් දාන්න මට වෙලාවක් නැහැ | යෝෂිත රාජපක්ෂ

520 Views


රජය වෙනුවෙන් ඩීල් දාන්න මට වෙලාවක් නැහැ | යෝෂිත රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින්ත යෝෂිත රාජපක්ෂ මහතා තම ටුවිටර් ගිණුමේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.මනම රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුන වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබෙනවා.

තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post