News Line| Off Air
Generic placeholder image

Nov
18

ශ්‍රී ලංකාව පරදවමින් එංගලන්තය ජය ගනී

443 Views


ශ්‍රී ලංකාව පරදවමින් එංගලන්තය ජය ගනී

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය මේ වන විට එංගලන්ත කණ්ඩායමට හිමි වුණා.

ඒ ලකුණු 57ක ජයක් ලෙසයි.

අද (18) අවසන් දිනයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක් දැවී ලබා ගත්තේ ලකුණු 243ක් පමණයි


News Articles
Latest Videos
Most Popular Post