News Line| Off Air
Generic placeholder image

Nov
18

ජනපතිගේ කැඳවීමට ජවිපෙ බෑ කියයි

534 Views


ජනපතිගේ කැඳවීමට ජවිපෙ බෑ කියයි

ද පස්වරු 5ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා.

පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post