අවුරුදු 33ක් වයසැති මොහොමඩ් මොහිදීන් අබ්දුල් රහුමාන් නැමැති සැකකරුවෙක් රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (17දා) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සුඛෝපභොගී මෝටර් රථයකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.