News Line| Off Air
Generic placeholder image

Nov
19

පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තු එන එක ස්ථීරයි

1356 Views


පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තු එන එක ස්ථීරයි

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තීරණය කර තිබෙනවා.ඊයේ ඔවුන් සඳහන් කළේ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීම පිළිබඳව අවසන් තීරණය අද පැවැත්වෙන රැස්විමෙන් අනතුරුව ගන්නා බවයි.මේ වන විට නෙළුම් මාවත පරිශ්‍රයේ පැවැත්වෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post