News Line| Off Air
Generic placeholder image

Nov
19

කතානායක වැරදිනම් අද විශ්වාසභංගයක් ගේන්න අපි අභියෝග කරනවා

642 Views


කතානායක වැරදිනම් අද විශ්වාසභංගයක් ගේන්න අපි අභියෝග කරනවා

අද පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට පාර්ලිමේන්තුවට පැමිණ එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට උත්තර දෙමින් කියා සිටියේ කතානායකගේ ක්‍රියා කලාපය වැරදිනම් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයට අද හැකියාව පවතින බවයි. හැකිනම් එලෙස යෝජනාවක් ගෙන ඒමට තමන් අභියෝග කරන බවද මන්ත්‍රීවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post