පාර්ලිමේන්තුව නැවත එලඹෙන සිකුරාදා උදෑසන 10.30 දක්වා කල් තබනු ලැබුවා. ඒ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහාතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවයි.