News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

කතානායක අද පාර්ලිමේන්තු ආවේ නැත්තේ ඇයි…? දිනේෂ් ගුණවර්ධන හෙළි කරයි

1046 Views


කතානායක අද පාර්ලිමේන්තු ආවේ නැත්තේ ඇයි…? දිනේෂ් ගුණවර්ධන හෙළි කරයි

පාර්ලිමේන්තු තුළ එක්සත් ජාතික පක්ෂයට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම වැඩි බවට කථානායකවරයා විසින් පිළිගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා පවසනවා.අද(19) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර කථානයකවරයාට මුහුණ දිය නොහැකි තත්ත්වයක් නිසා අද සභා ගර්භය වෙත නොපැමිණි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා සඳහන් කළේය.කථානායකවරයෙකුට අගමැතිවරයෙක් පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලයක් නොමැති බවට පක්ෂනායක රැස්විමේදී එක්සත් ජනතා නිදහස් ජනතා නිසහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කළ බව ඒ මහතා පැවසීය.

 


News Articles
Latest Videos
Most Popular Post