News Line| Off Air
Generic placeholder image

Nov
19

දැන් ආණ්ඩුවක් නෑ | හකීම්

478 Views


දැන් ආණ්ඩුවක් නෑ | හකීම්

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විශ්වාසභංග යෝජනාවට අදළ ඡන්දය ලබාගැනීම විවිධ ක්‍රියාමාර්ග හරහා කල් දමමින් සිටින බව ශ්‍රී ලංකා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

“ජනපතිතුමා ඉල්ලා සිටි පරිදි ඊනියා ආණ්ඩුව එකඟවෙනනාවනම් විශ්වාසභංග යෝජනාව නමින් ඡන්දය ගැනීමට හෝ විද්‍යුත් ක්‍රමයට ලබාදීමට එකඟ බව කියා සිටියා. නැවත වරක් මේ උප්පරවැට්ටියක් ලෙස භාවිත කරමින් ඡන්දය ගැනීම වැළැක්වීමට කටයුතු කරනවා. ස්ථාවර නියෝග අත්නොහිට කටයුතු කළ යුතුයි කියන පරණ කතාවම කියනවා ”

අපිට බහුතරය අදත් නියමානුකූලව ඔප්පු කිරිමට ඉඩ නොදෙන බව පෙනී ගියා. අපි පියවර කිහිපයක් ගන්නත් අදහස් කරනවා. ආණ්ඩුව විශ්වාසභංගයකින් පරාජය වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුවක් නෑ.”


News Articles
Latest Videos
Most Popular Post