රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ හෙයින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව පැවැසීය.
ඒ අනුව අමාත්‍යාංශවල වැඩ කටයුතු වලත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩටකටයුතුත්, ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.