News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

අගමැති මහින්දට එරෙහිව තවත් යෝජනාවක්

672 Views


අගමැති මහින්දට එරෙහිව තවත් යෝජනාවක්

එක්සත් ජාතික පෙරමුණ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා.

එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පවසා තිබේ.

මෙම යෝජනාව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී ඇත.


News Articles
Latest Videos
Most Popular Post