News Line| Off Air
Generic placeholder image

Nov
19

බොදු බලයට පහර දීලා තියෙන්නෙ ජනපති නියමයෙන් නෙමෙයි අණ දුන්නේ කවුද ? වහාම සොයන්න ජනපති නියෝග කරයි

1224 Views


බොදු බලයට පහර දීලා තියෙන්නෙ ජනපති නියමයෙන් නෙමෙයි අණ දුන්නේ කවුද ? වහාම සොයන්න ජනපති නියෝග කරයි

සිරගත කර සිටින පුජ්‍ය ගලගොඩ ඇත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බොදුබල සංවිධානයේ භික්ෂුන් වහන්සේලාට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කළේ කවුදැයි සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ නියෝජිතයින් පිරිස ජනාධිපතිවරයා හමුවී ඔවුන්ගේ සංදේශය භාරදුන් බවත් එහිදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකවම සිය කණගාටුව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post