News Line| Off Air
Generic placeholder image

Nov
19

පාර්ලිමේන්තුවට එදා ආවේ පොලිස් නිළධාරීන්ද කියා දන්නේ නැහැ – ඒ නිළධාරීන් බැජ් එකක්වත් ගහලා හිටියේ නැහැ – ප්‍රසන්න රණවීර කියයි

1689 Views


පාර්ලිමේන්තුවට එදා ආවේ පොලිස් නිළධාරීන්ද කියා දන්නේ නැහැ – ඒ නිළධාරීන් බැජ් එකක්වත් ගහලා හිටියේ නැහැ – ප්‍රසන්න රණවීර කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා නිවේදනයක් නිකත් කරමින් පාර්ලිමේන්තුවේ ඇතිවූ සියලු දෝෂ සහගත තත්ත්වයන් තමන්ගේ කර පිටින් යවා අනෙකුත් පාර්ශ්වයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත උත්සායක් පවතින බව පවසනවා.

එසේම තමා අනුගමය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් රජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන්ට කිසියම් අපහසුතාවක් වී නම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මේ එතුමා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි.

නමුත් පාර්ලිමේන්තු සාම්ප්‍රධාය අනුව දැක්වෙනුයේ පාර්ලිමේතුවට පොලිස් නිළධාරීන් හෝ ආරක්ෂක නිළධාරීන් පැමිණෙන විට ඔවුන් පැළඳගෙන සිටින නිල ලාංඡන සහ අවි ආයුධ නොමැතිව පැමිණිය යුතු වීමයි. ඊට ප්‍රධාන හේතුව එම ලාංඡනයකින් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට සීරීමක් හෝ වීම වලක්වාලීමයි.


News Articles
Latest Videos
Most Popular Post