News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

කථානායක කියන්නෙ හරියට මගේ තාත්තා වගේ – රන්ජන් රාමනායක

930 Views


කථානායක කියන්නෙ හරියට මගේ තාත්තා වගේ – රන්ජන් රාමනායක

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍යය හමුවකදී තම අදහස් පල කර තිබුණා. එහිදී අදහස් දක්වමින් එම මහතා සඳහන් කර සිටියේ කථානායකවරයා තමන්ගේ පියා වගේ වන බවත් තමා එදා එම අවස්ථාවේ එතන සිටියේ කථානායකතුමා ආරක්ශා කිරීමට බවත්ය.

එම අවස්ථාවේදී එල්ල කරන ලද ප්‍රහාර වලින් දෙක තුනක් තමාටද එල්ල වූ බවත් , තමාටද විවිධ චෝදනා ඒ සම්බන්ධයෙන් එල්ල වන බවත් ඒ සියලුම චෝදනා සඳහා ඉදිරිපත් කරන පරීක්ෂණ සඳහා තමා මුහුණ දීමට සූදානම් බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post