News Line| Off Air
Generic placeholder image

Nov
20

එක්සත් ජාතික පක්‍ෂයෙන් විරෝධතා මාලාවක්

911 Views


එක්සත් ජාතික පක්‍ෂයෙන් විරෝධතා මාලාවක්

එක්සත් ජාතික පක්‍ෂය විසින් වත්මන් පාලනයට එරෙහිව විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා. මහනුවර, කළුතර, කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදීයී මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.

ලබන සෙනසුරාදා විරෝධතා මාලාව ආරම්භ වන අතර 27 වනදා, දෙසැම්බර් 3 වනදා සහ දෙසැම්බර් 4 වනදා යන දිනවලද විරෝධතා පවත්වන බවයි එක්සත් ජාතික පක්‍ෂය සදහන් කළේ. පවතින දේශපාලන තත්ත්වය පිළිබද ජනතාව දැනුවත් කිරීමද මෙහි අරමුණක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post