News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

අගමති මහින්ද රාජපක්ෂ අගමැති කාර්යාලයෙන් එක කෑම එකක්වත් අරගෙන නෑ – රොෂාන් රණසිංහ

1325 Views


අගමති මහින්ද රාජපක්ෂ අගමැති කාර්යාලයෙන් එක කෑම එකක්වත් අරගෙන නෑ – රොෂාන් රණසිංහ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රයෝජනයට ගනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාට වෙන් කර ඇති මුදල් පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කලා.  අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ දක්වා අරලියගහ මන්දිරයේ වියදම් පියවූ බවත්, නව රජයට අවශ්‍ය වුවහොත් එම වියදම් කපා හැරීමේ හැකියාව තිබෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post