News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

රුපියල තවත් පහළට

1115 Views


රුපියල තවත් පහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද ( 21 ) වාර්තා විය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04ක් ලෙස සටහන් වෙනවා. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 175.11ක් වාර්තා විය.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට හේතුවක් වී ඇති බවයි. මූලිකම රට තුළට විදේශ විනිමය ගලා නොඒම රුපියලේ කඩා වැටීමට හේතුව වෙයි.


News Articles
Latest Videos
Most Popular Post