News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

ජනපතිවරණයට එජාපෙන් නැවතත් පොදු අපෙක්ෂකයෙක්

1108 Views


ජනපතිවරණයට එජාපෙන් නැවතත් පොදු අපෙක්ෂකයෙක්

ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා.

මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එම පොදු අපේක්ෂකයා තරුණයෙක් හෝ මැදි වියේ පුද්ගලයෙක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post