News Line| Off Air
Generic placeholder image

Nov
21

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාත් අස්ථාවර මට්ටමක

538 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාත් අස්ථාවර මට්ටමක

ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කන්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයක් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තාවනවා. ඒ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර, දෙරට අතර තුන්වන හා අවසන් ටෙස්ට් තරඟය ලබන 23දා පැවත්වීමට නියිමිතව තිබෙනවා.

චන්දිමාල්ට මෙම තරඟයත් අහිමි වුවහොත් සුරංග ලක්මාලට නැවත වරක් නායකත්වය හිමිවනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post