අමාත්‍ය වසන්ත සේනානායක ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා.එසේම තම පක්ෂයට නැවතත් වසන්ත සේනානායක අවශ්‍ය නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පවා ඔහු අත්සන් කර නොමැති බවත් හර්ෂද සිල්වා මහතා පවසන්නේ.
කෙසේ වෙතත් තමන්ට තවමත් 122ක බහුතරයක් ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සඳහන් කරයි.