News Line| Off Air
Generic placeholder image

Latest Posts

Nov
23

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකක සීරුවෙන්

546 Views

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකක සීරුවෙන්

අද දිනයේද පාර්ලිමේන්තුවට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම කැරළි මර්දන ඒකකද පාර්ලිමේන්තුව අවට මේ වන විටත් ස්ථානගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ. අද පාර්ලිමේන්තුව 10.30 රැස්වීමට නියමිතයි.

News Articles
Latest Videos
Most Popular Post