News Line| Off Air
Generic placeholder image

Nov
23

කථානායකත් සමග ඉදිරියට යෑමේ ගැටලුවක් තිබෙනවා

688 Views


කථානායකත් සමග ඉදිරියට යෑමේ ගැටලුවක් තිබෙනවා

වත්මන් කථානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  පවසයි.සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම තෙරීම් කාරක සභාවේ  බහුතරය සම්බන්ධයෙන් සමානුපාතික ක්‍රමය යටතේ අංක ගණිතමය පැහැදිලි කිරිමක් කළත් ඔහු එහ පිළි නොගත් බවත් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post