News Line| Off Air
Generic placeholder image

Nov
23

තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීමක්

726 Views


තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය. ඒ කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් කල නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවිනි. කෙසේ වෙතත් සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටව ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post