News Line| Off Air
Generic placeholder image

Nov
23

යෝජනාවට පක්ෂව ජන්ද 121 යි විපක්ෂව 0 යි

1398 Views


යෝජනාවට පක්ෂව ජන්ද 121 යි විපක්ෂව 0 යි

තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබද ජන්ද වීමසීමේදී පක්ෂව ජන්ද 121 සහ විපක්ෂව ජන්ද 0 ලෙස සටහන්ව තිබුණා. ඒ අනුව කතානායකවරයා සදහන් කලේ තේරීම් කාරක සභාව පිළිබද ඉදිරිපත් කල යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත විය.


News Articles
Latest Videos
Most Popular Post