News Line| Off Air
Generic placeholder image

Nov
23

කතානායක හැසීරීම වෙනස් කරන තෙක් අපි පාර්ලිමේන්තු යන්නේ නැහැ

978 Views


කතානායක හැසීරීම වෙනස් කරන තෙක් අපි පාර්ලිමේන්තු යන්නේ නැහැ

කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක්  සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති  මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post