News Line| Off Air
Generic placeholder image

Nov
23

ලොව පුරා සෑම තරුණියන් හතරදෙනෙක්ගෙන් එක් අයෙක්ට මානසික ගැටළුවක් තියනවා

787 Views


ලොව පුරා සෑම තරුණියන් හතරදෙනෙක්ගෙන් එක් අයෙක්ට මානසික ගැටළුවක් තියනවා

ලොවපුරා වෙසෙන සෑම තරුණියන් සිව් දෙනෙකුගෙන්ම අයෙක් මානසික ගැටළුකින් පෙළෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. ඒ ලොවපුරා තරුණ තරුණියන් නව දහසකට අධික පිරිසක් එක් කර ගනිමින් එංගලන්තයේ විද්‍යාඥයින් පිරිසක් මෙම අධ්‍යයනයකදීයි.සංවේදී හේතු ඊට ප‍්‍රධාන වශයෙන් බලපා ඇති බවයි පැවසෙන්නේ. මානසික අවපීඩනය, සාංකාව සහ අවුල් සහගත බවින් බෝහෝ තරුණියන් පෙළෙන බව මෙමගින් අනාවරණ වී තිබෙනවා. 23.9% කටම ඇත්තේ මානසික කැලඹිමයි. සිය රූපය පිළිබද පීඩනය, විභාග භීතිකාව සහ සමාජ මාධ්‍ය විසින් එල්ල කරනු ලැබ ඇති අහිතකර බලපෑමද මීට හේතුවී ඇති බව හෙළිකරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post