News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

අද පාර්ලිමේන්තුව සවස හය වෙන තෙක්

2005 Views


අද පාර්ලිමේන්තුව සවස හය වෙන තෙක්

පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව කතානායකවරයා විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ වන විට පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා. එය අද සවස හය වෙනතෙක් පැවැත්වෙන බවයි නියෝජ්‍යය කතානායකවරයා සදහන්කර සිටියේ. මෙලෙස කල් තැබීමේ විවාදයේදී රට තුල මේ වනවිට උද්ගත වී ඇති දේශපාලන තත්වය සම්බන්දයෙන් විවාදයට ගනු ලබනවා. කෙසේ නමුත් මේ විවාදයට ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් සහභාගිවන්නේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post