News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් කතානායකට එරෙහිව නීති උපදෙස් ගන්නවා

674 Views


කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් කතානායකට එරෙහිව නීති උපදෙස් ගන්නවා

අද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් පසුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ උදය ගම්මම්පිල මන්ත්‍රීවරයා පළකල අදහස් පහතින්..

“ කතානායක ‘කරුණාරත්න න්‍යාය’ අනුගමනය කරනවා. මූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න මහත්තයා කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපි කථානායක ලෙස කරු ජයසූරිය මහතා පළිගන්නේ නෑ. ඒ හින්දම අපිට පාර්ලිමේන්තුවෙන් එළියට එන්න උනා. හරියට පෙම්කතාවක වගේ එක වරක් මා එපානම් අපිට සියදහස් වාරය ඔබ එපා එපා කියලා අපිට කතානායකවරයාට කියන්න වෙනවා. ”


News Articles
Latest Videos
Most Popular Post