අමාත්‍ය වසන්ත සේනානය යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුවහොත් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.ඊයේ(22) ගම්පහ ප්‍රදේශයේ පැවති බෝධී පුජාවකින් අනතුරුව අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කලා.
අමාත්‍ය වසන්ත සේනානාක යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට උත්සහ කළ බවත් සේනානාය වුවත් ඔහු එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය නොව නිසාවෙන් පක්ෂයට යළි බාර නොගත් බව මන්ත්‍රීවරයා පැවසුවා.