News Line| Off Air
Generic placeholder image

Nov
24

ලෝකය හමුවේ ලංකාව හෑල්ලුවෙලා | ආදිවාසී නායකයා පවසයි

583 Views


ලෝකය හමුවේ ලංකාව හෑල්ලුවෙලා |  ආදිවාසී නායකයා පවසයි

මතුව තිබෙන දේශපාලන අර්බුද නිසාවෙන් ලෝකය හමුවේ රට හෑල්ලූවට ලක්ව තිබෙන බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කරනවා. රට පාලනය කරන නායකයින් රට කරවන තැනදී සිදුකරනු ලබන කි‍්‍රයා ඊට හේතුවී තිබෙන බවයි ආදිවාසී නායකයා පෙන්වා දෙන්නේ.

විද්වතුන්ගෙන් සැදුම්ලත් විජයග‍්‍රාහී ජාතික සංවිධානයේ නියෝජිත පිරිසක් ආදිවාසී නායකයා හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු මේ බව කියාසිටියා. සියළු ආගමික නායකයන් එක්ව රටේ මේ වන විට පවතින අර්බුදය විසදා ගැනීම සදහා දේශපාලන නායකයන්ට උපදෙස් ලබාදිය යුතු බවද උරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post