News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමෙන් නවතින්නේ නැහැ – ජවිපෙ

1394 Views


අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමෙන් නවතින්නේ නැහැ – ජවිපෙ

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාවෙන් පසු එළඹෙන 30 වනදා සෙසු අමාත්‍ය කාර්යාලවල වියදම් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමක් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිළි ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ඊයේ නැගූ ප‍්‍රශ්නයකටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.


News Articles
Latest Videos
Most Popular Post