News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

ජනාධිපතිවරයාගේ මහා පාවාදීම ලෙස ජනපති ගැන එජාපයෙන් පොතක්

1184 Views


ජනාධිපතිවරයාගේ මහා පාවාදීම ලෙස ජනපති ගැන එජාපයෙන් පොතක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයද කෘතියක් ප‍්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව කියාසිටියේ ‘‘රනිල් සමග නොකෙරුණු දීගය’’ නමින් ලබන ජනවාරියේදී පොතක් එළිදක්වන බවට ජනාධිපතිවරයා ඊයේ (23) සිදුකළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්.

එක්සත් ජාතික පක්‍ෂය එළිදක්වන පොත ‘‘ජනාධිපතිවරයාගේ මහා පාවාදීම’’ ලෙස නම් කරන බවද මන්තී‍්‍රවරයා ප්‍රකාශ කර සිටියා. මහනුවර නගරයේ අද (24) පෙරවරුවේ පැවති යුක්තියේ ජනහඩ විරෝධතා රැළියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මේ බව කියාසිටියා.


News Articles
Latest Videos
Most Popular Post