News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

මහමැතිවරණයක් ඉල්ලා ගිනිගත්හේනේ උද්ඝෝෂණයක් (PHOTOS)

867 Views


මහමැතිවරණයක් ඉල්ලා ගිනිගත්හේනේ උද්ඝෝෂණයක් (PHOTOS)

පාර්ලිමේන්තු මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස බලකරමින් ගිනිගත්හේන නගරයේ අද (24) උද්ඝෝෂණයක් පැවැත් වී තිබෙනවා. මෙය සංවිධාන කර තිබුණේ අඹගමුව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් විසින්.

මෙහිදී කතානායක කරු ජයසූරිය මහතාගේ කි‍්‍රයාකලාපයටද විරෝධය පළ කෙරුණා. මෙම උද්ඝෝෂණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ආධාරකරුවන් රැසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post