News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

බස් රථයක් ඇළකට පෙරලීමෙන් පුද්ගලයින් 25දෙනෙකු මරුට

1239 Views


බස් රථයක් ඇළකට පෙරලීමෙන් පුද්ගලයින් 25දෙනෙකු මරුට

ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේදී පෞද්ගලික මගී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 25දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් 30දෙනෙකු පමණ බස්රථය තුළ සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් සහ කුඩා ළමුන් ද වන බව සඳහන් වෙනවා. ඇළ මාර්ගයේ තිබී ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු 09ක් සොයා ගැනීමට ප‍්‍රදේශවාසීන් සමත්වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post