News Line| Off Air
Generic placeholder image

Nov
25

ජනපතිගේ අභියෝගයට එජාපය පිළිතුරු දෙයි

819 Views


ජනපතිගේ අභියෝගයට එජාපය පිළිතුරු දෙයි

විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ අභියෝගය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසා තිබෙනවා.

මේ වනවිට ජනාධිපතිවරයා හමුවේද අභියෝග රැසක් පවතින බවයි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියේ.

එහිදී “ජනාධිපතිතුමා උදේට කියන එක නෙමෙයි හවසට කියන්නේ. ජනාධිපතිතුමාට අපි කියනවා.. ජනතාව ඉස්සරහට ගිහින් අභියෝග කරන්න කියලා…ජනාධිපතිකමින් අයින් වෙලා ඡන්දයක් ඉල්ලන්න කියලා අපි කියනවා.” යනුවෙන් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post