News Line| Off Air
Generic placeholder image

Nov
25

පාර්ලිමේන්තුවේ වැඩ පසෙක දමා රංගෙ බණ්ඩාරයි බදියුදීනුයි එකතු වෙලා බලපු තරුණියගෙ වීඩියෝව මෙන්න

1836 Views


පාර්ලිමේන්තුවේ වැඩ පසෙක දමා රංගෙ බණ්ඩාරයි බදියුදීනුයි එකතු වෙලා බලපු තරුණියගෙ වීඩියෝව මෙන්න

පාර්ලිමේන්තුවේ තීරණාත්මක අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වල පාලිත රංගේ බණ්ඩාර සහ රිෂාඩ් බදිව්දීන් යන මන්ත්‍රීවරුන් සියලු කටයුතු පසෙක දමා කිසියම් වීඩියෝවක් නරඹන අයුරු සියත 24 අපට වාර්තා වුණා.

මේ පිළිබඳව සියත 24 අප කළ විමසීමසා බැලීමකදී දනගන්නට ලැබුණේ විනෝදය සඳහා භාවිතා කරන සමාජ ජාලා මාධ්‍යයක් වන ”ටික් ටොක්” සඳහා භාවිතා කළ වීඩියෝවක් මේ ආකාරයෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා නරඹා තිබෙන බවයි.

පසුගියදා එස්.බී දිසානායක මහතා පාලිත රංගේ බණ්ඩාර මහතාට ගත්තා යැයි කියන දුරකථන සංවාදයක හඬ කොටසක් මෙම තරුණිය තම වීඩියෝව සඳහා යොදාගෙන තිබුනා.

 

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝ පටයයි.


News Articles
Latest Videos
Most Popular Post