News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

ඩෑන්ට හා අමිත්ට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය දුන් කතාව ගැන විශේෂ හෙලිදරව්වක්

1025 Views


ඩෑන්ට හා අමිත්ට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය දුන් කතාව ගැන විශේෂ හෙලිදරව්වක්

මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට හා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද්ට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරනවා.

එම පක්ෂය විසින් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් පතුරුවාහරින එම පුවත් අසත්‍යයෙන් බවයි.

එසේම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය මේ දක්වා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කර නොමැති බවත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔවුන් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post